Friday, August 26, 2016

ඉතා අඩු වියදමින් පිළිකාව පැතිරි යෑම වළක්වා ගන්න මෙන්න මේ ගුණාත්මක පානය හදාගන්න.

ඉතා අඩු වියදමින් පිළිකාව පැතිරි යෑම වළක්වා ගන්න මෙන්න මේ ගුණාත්මක පානය හදාගන්න.

මිනිස් සිරුර තුල පිලිකාමය තත්වයක් පැතිර යෑම වලකාලන නිසා මෙම පානය ලෝකය පුරා ඛෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව තිඛෙනවා. එම විශ්මය ජනක පානය භාවිතා කල පසුව තමන්ගේ සෞඛ්‍යය තත්වය වැඩිදියුණු වුනු බව බොහෝ දෙනෙක් පවසා සිටිනවා. මිනිස් සිරුරට යහපත් ආකාරයේ බලපෑමක් ඇතිකිරිමට සමත් මෙම පානය ඉතාමත් සෞඛ්‍ය සම්පන්න එකක් බවටවම් කිසිදු සැකයක් නැහැ.

පීළීකාවන් වලට එරෙහිව සටන් කිරිමේ සුවිශේෂි හැකියාවක් ඇති එකම පානය සකස් කරගන්නි ආකාරය මෙම ලිපිය අවසානයෙදි ඔබට දැනගන්නට පුලූ‍වන්. දැන් අපි විමසා බලමු එම පානය පරිභෝජනයෙන් ඔබගේ ශරිරයට ලැඛෙන අනෙකුත් සෞඛ්‍ය ප්‍රතිලාභයන් මොනවාද කියා.

1 අක්මාව, වකුගඩුව, සහා අග්න්‍යාශය ආශ්‍රිත ඇතිවෙන රෝගී තත්වයන් ඇතිවිම වළකාලිම. උදරයේ ඇතිවි ඇති තුවාලයන් සුවකර ගැනීම සඳහාත් මෙම පානය භාවිතා කරන්න පුලූ‍වන්.

2 ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරිම.

3 ඇසෙහි පෙනිම වැඩිදියුනු කිරිම සහා ඇසෙහි ඇති රතු ගතිය සුව කිරිම.

4 ශාරීරික ව්‍යායාම යන් වලින් පසුව දැනෙන වේදනාවන් අවම කිරිම.

5 මලපහා කිරිමට අපහසු තත්වය සුව කිරිම සහා මහා බඩවැලේ සෞඛ්‍ය තත්වය නගා සිටුවිම.

6 සම වඩාත් සෞඛ්‍ය සම්පන්න එකක් කිරීම.

7 පෙනහළු ශක්තිමත් කරමින් රුධිර පිඩනය විධිමත් කිරිම.

8 ආහාර අජිරනය සුව කිරිම.

9 ඔපස්විමේදී ඇතිවෙන වේදනාව අවම කිරිම.

10 සම ආශ්‍රිතව ඇතිවෙන නොයෙකුත් රෝගී තත්වයන් සුව කරගැනීම සඳහා උපකාරී වේ.

මෙම විශ්මිත පානය සකස් කර ගැනීම සඳහා ඔබට අවශ්‍ය වෙන දෙවල්

ෆ බිට්රූට් අලයක්
ෆ කැරට් අලයක්
 ඇපල් ගෙඩියක්
 දෙහි ගෙඩියක්
ඉගුරු පොඩි කැල්ලක්

ඉහත සඳහාන් ද්‍රව්‍යන් හොඳින් සෝදාගෙන කුඩා කැබලිවලට කපා ගන්න. ඉන්පසු එලෙස කපාගත් කොටස් පළතුරු අඹරනයකට දමා එවා යුෂ පවට පත් කරගෙන එම මොහොතේම පානය කරන්න මොකද එම යුෂ නැවුම් තත්වයේ පවතින විට සෞඛ්‍යය සඳහා වඩාත් ගුණදායී වෙනවා.

අන්තර්ජාලයන් උපුටා ගැනීමකි




No comments:

Post a Comment