Thursday, August 25, 2016

ලස්සනට ශක්තිමත්ව ඉන්න නම් උදේට හීල් බතුයි පොල් සම්බෝලයි, කකුල් මසුයි කන්න.


ලස්සනට ශක්තිමත්ව ඉන්න නම් උදේට හීල් බතුයි පොල් සම්බෝලයි, කකුල් මසුයි කන්න.



ඔබට කියෙන්නේ කෙසඟ ශරීර කුඩුවක් නම්, අනිවාර්යෙන්ම ඔයාට තියෙන එකම ප‍්‍රශ්ණය තමයි ඇඟ පොඩ්ඩක් මහත් කරගන්නේ කොහොමද කියන එක නේද ?… ඔන්න එහෙනම් මහතට ලස්සනට ශක්තිමත්ව ඉන්න ගෙදරදීම ඔයාටම කරන්න පුලූ‍වන් ක‍්‍රමයක් තමයි අද අපි කියලා දෙන්න හදන්නේ…
දෛනික ආහාර වේලෙන් සියයට 40 ක කැලරි ප‍්‍රමානයක් උදේ ආහාරයෙන් ලබා ගත යුතුයි. වෛද්‍යවරුන් පවසන පරිදි උදේට බතුයි, මසුයි, පොල් සම්බලයි ආහාරයට ගැනිමෙන් හිතාගන්න බැරිතරම් පෝෂණයක් ශරිරයට ලැඛෙනවා.

හොද බත් පිගානකින් ශරිරයට අවශ්‍ය කාබෝහයිඞ්ඬේටි ප‍්‍රමානය ලැඛෙනවා. ඒ වගේම පොල් සම්බෝල කියනනෙත් ඉතාම හොද කැලරි ප‍්‍රමානයක් ලැඛෙන ශක්තිජනක ආහාරයක්… ඒ වගේම තමයි ශරිරයට අවශ්‍ය ශක්ති ප‍්‍රමානය ලබා දෙන අතරම ශරිරය කාන්තිමත් කිරිමේ හැකිතයාවක් කකුල් මස්වලට තියනවා. මෙන්න නිසා මේ තුන් වර්ගය එකට ආහාරයට එක් කරගැනිමෙන් ඔබට පිරිපුන් ශරිරයක් හිමි කරගන්නට පුලුවන්.
ඔයාට මේ ගුණය තවත් වැඩි කරගන්න ඕනි නම් පොල් සම්බල හා කකුල් මස් සමග හීල් බත් අනුභවය වඩාත් සුදුසුයි.




අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


No comments:

Post a Comment