Thursday, August 25, 2016

චුට්ටක් හරි ඔලුව රිදෙනවද ? මෙන්න එහෙනම් මිනිත්තු පහෙන් සියලු වේදනා නැතිකරගන්න දිව්‍යමය රහස් වට්ටෝරුවක්.

චුට්ටක් හරි ඔලුව රිදෙනවද ? මෙන්න එහෙනම් මිනිත්තු පහෙන් සියලු වේදනා නැතිකරගන්න දිව්‍යමය රහස් වට්ටෝරුවක්. 
උවමනා වන්නේ දෙහි ගෙඩියක් සහ ලුණු ටිකක් විතරයි
ඔබ පුදුමවේවි ,විශ්මයට පත්වේවි ජිවිතයම සැහැල්ලු වේවි අනිවාර්යෙන් බලන්න කවදාහරි වැදගත් වේවි

හිසරදයක් සැදුන විගසම ක්ෂණික සහනය ලැඛෙන නිසා ඉක්මනින්ම ඛෙහෙත් පෙත්තක් ගිල දැමීමට කල්පනා කරන්නට පෙර ඒ මගින් ශරීරයට වෙන හානිය පිළිබඳවත් සොයා බැලීම වැදගත් වේ.

ඔබ දැන් පුරුද්දක් ලෙස හිසරදය ඈතින් එද්දිම පෙති අතට ගෙන සුදානම් වන කෙනෙක් නම් මේකත් මතක තබා ගන්න.තව දුරටත් ඔබ භාවිතා කරන ඛෙහෙත් ශරීරයට පිළිතුරු දෙන්නේ නැත.ඔබ පුරුද්දට මෙන් ඛෙහෙත් බිවුවත් එමගින් රෝගයන් සුව වන්නේ නැත.එයින් සිදු වන්නේ වෙන වෙන අතුරු ආබාධ වලට පාර කපාගැනීම පමණි.එම නිසා කිසිම අතුරු ආබාධයකින් තොරව හිසරදයද සමනය කරගත හැකි ස්වභාවික ක්‍රමයක් පහත සඳහන් කර ඇත.

ඉතාම පහසුවෙන් ඉතාම ඉක්මනින් සකස් කරගත හැකි මෙම පානය මගින් හිසරදය ඉතාමත් ඉක්මනින් සමනය කරගත හැකියි. මෙම පානය සඳහා ඔබට අවශ්‍ය වන්නේ දෙහි ගෙඩියක් හා ලුණු මේස හැඳි 2ක් පමණයි.

ලුණු මගින් ස්නායු පද්ධතිය ශක්තිමත් කරණ අතර තයිරොයිඩ් වැනි හෝර්මෝන සමතුලිත කර නිරෝගී සිරුරකට උපකාර කරයි.

ක්‍රමය

දෙහි යුෂ කෝප්පයකට ගෙන එයට ලුණු මේස හැඳි 2ක් මිශ්‍ර කර අවශ්‍ය ප්‍රමාණයට වතුරද එක කර හොඳින් දිය කරගන්න.ඇඹුල් රසයක් ගෙන දුන්නද මෙය හිසරදය ඉක්මනින් සමනය කිරීමට ඉතාම හොඳ පිළියමකි



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


No comments:

Post a Comment