කොලෙස්ටරෝල් හැදිලද කියලා දැනගන්නේ මෙහෙමයි මේ දේවල් හරියට කරොත් කොලෙස්ටරෝල් කවදාවත් හැදෙන්නේ නෑ.
කොලෙස්ටරෝල් - Cholesterol අද දවස වෙනකොට අම්මා- තාත්තා ගානට අපේ කටට දිවට හුරු පුරුදු වචන ගොන්නෙන් එකක්. Blood test එකක් ECG එකක් නොකරපු කෙනෙක් බෙහෙතකටවත් හොයාගන්න බැරි, එහෙම එකකට භාජනය නොවිච්ච කෙනෙක් වදෙන් පොරෙන් බලෙන් හරි පරීක්ෂණාගාරෙකට යවන සමාජයක ඉංග්‍රීසි නමක් තියෙන ලෙඩක් හැදෙන එකත් වාසනාවක් කියල හිතන්න ගොඩක් දෙනා පුරුදු වෙලා. ලෙඩෙක් වුණොත් රජකම ලැබුණත් වැඩක් නෑ කියල හිතපු සමාජයක අපි අරුමෝසම් ලෙඩරෝග පොදිබැදගෙන චැනල් සෙන්ටර් ගානේ නෑගම් යන්නෙ දහසින් බැදි පියලි තෑගිත් අරගෙන. වසරකට ලෝකය පුරා ලක්ෂ 171 ක් බෝ නොවන රෝග වලින් මියැදෙද්දි අපේ රටෙනුත් සැලකිය යුතු පිරිසක් එයට ඇතුළත් වෙනවා. කොලෙස්ටරෝල් වලින් මිය යන පිරිසත් අයත් වෙන්නේ ඒ ගොඩට.
ආයුර්වේද ක්‍රමයට පැහැදිලි කරනවානම් මේක ''මේධෝවෘද්ධි'' නමින් හදුන්වන අතීතයේදිත් පැවති රෝගයක්.''මේධෝවෘද්ධි'' යන්නෙහි අර්ථය නම් අනවශ්‍ය මේද කොටස් රුධිර නාල වල තැන්පත් වීමක් යන්නයි. මෙයම විවිධ පොත් වල පිත්තාශ්ම, පිත්තස්ථෝල ලෙසත් දක්වලා තියෙනවා. ශරීරයේ පැවැත්මට අවශ්‍ය මූලික සංඝටක වලින් එකක් තමයි මේද. හැම දේහ සෛලයකටම තම තමන්ගේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්න මේද අවශ්‍ය වෙනවා. අපි පොඩ්ඩක්වත් මේද අඩංගු නැති ආහාර විතරක්ම අනුභව කළත් අපේ ශරීරයට අවශ්‍ය මේද ප්‍රමාණයෙන් 65% දක්වා නිපදවා ගන්න අපේ අක්මාවට හැකියාව තියෙනවා. මේද අවශ්‍යතාවයෙන් ඉතිරි 35% පුර්ණය කරගන්න තමයි අපි මේද සහිත ආහාර ගත යුත්තේ.
ඒත් අපේ වැඩි දෙනා උදේ ඉදන් රෑ වෙනකම් කන මේදය අධික ආහාර පාන කන්දරාව දිහා බැලුවාම ශරීරයට දෛනිකව අවශ්‍ය මේද ප්‍රමාණයට වඩා හතරපස් ගුණයක්වත් ආහාරයට ගන්නා බව සත්‍යයක්. මෙහෙම අතිරික්තව ලැබෙන මේද කොටස් කෙලින්ම මුදාහැරෙන්නේ රුධිරයට. ඒත් රුධිරයේ දී මේ මේද කොටස් දියවෙන්නේ නෑ. ඒවා රුධිර නාල වල තැන්පත්වෙනවා.එසේ තැන්පත් වන මේද කොටස් තුනකට බෙදෙනවා. ඒ සංතෘප්ත මේද (LDL) , අසංතෘප්ත මේද (HDL) හා VLDL ලෙස. මෙයින් අසංතෘප්ත මේද තැන්පත් වීමෙන් අපිට හානියක් වෙන්නේ නෑ. හානියක් වෙන්නේ අනෙකුත් දෙවර්ගයේ මේද වැඩිපුර තැන්පත් වීම මත. එමගින් රුධිර නාල අවහිර වී රුධිර සංසරණය අඩාල වීම මත කෙනෙක් "මේධෝවෘද්ධි" රෝගියෙක් බවට පත්වෙනවා. හැබැයි බඩේ ඉඩට දිවේ රසට අවනත නොවී හිතල මතල කෑම ගත්තොත් මේ රෝගයෙන් මිදෙන්න අපි කාටත් පුළුවන්. මතක තියාගන්න- හොදට මහන්සි වෙලා වැඩ කරන හොදින් දහඩිය පිටකරන කෙනෙක් මේද සහිත ආහාර ගත්තට "මේධෝවෘද්ධි" රෝගියෙක් වන්නට ඇති ඉඩකඩ අවම බව.)
මෙම කොලෙස්ටරෝල් අවදානම ට ලක්වෙච්ච බොහෝදෙනා රෝග තත්වය උච්ච ස්ථානයට එනකම් තමා රෝගියෙකු බව දැනගෙන ඉඳල නැතිවීම වෛද්‍යවරු විදියට අපි හොදට දැකල තියෙනවා. අනෙත් බොහෝ භයානක රෝගවලට සාපේක්ෂව "මේධෝවෘද්ධි" වලදි පිටතට දැනෙන ලක්ෂණ එතරම් ප්‍රබල නෑ. ඒ නිසා ඒවා නොතකා හරින අවස්ථා වැඩියි. වැලමිට , පිටි අල්ල, දණහිස, ඇස් යට කහ පැහැ ලප කැලැල් මතුවෙනවානම්- වරින් වර ඇගේ තැනින් තැන හිරිවැටෙනවා නම්, සාමන්‍ය ප්‍රමාණයට වඩා දහදිදිය ගලනවානම්, ඇසේ කළු ඉංගිරියාව වටා සුදු පැහැ රවුමක් ඇති වෙනවානම් ඇගේ තැනින් තැන මේද ගැටිති එනවා නම් ඒ "මේධවෘද්ධි" ලක්ෂණ විය යුතුයි. එසේම හෘදයේ සිට වම් අත දෙසට ගමන්කරන වේදනාව ද "මේධවෘද්ධි" ලක්ෂණයක්. මේ බාහිර ලක්ෂණ වලට අමතරව අක්මාව හා ප්ලීහාව විශාල වීමද සිදුවෙනවා. (ප්ලීහාව යනු සියලුම පෘෂ්ඨවංශිකයන්ගේ පාහේ ඇති අවයවයකි. එය විශාල වසා ගැටිත්තක ව්‍යුහයට සමානකම් කියයි. එය ප්‍රධාන වශයෙන්ම රුධිර පෙරහනක් සේ ක්‍රියා කරයි. මෙම අවයවය ඉවත්කිරීමට අවශ්‍ය වුවහොත් එය ජීවිත අවදානමකින් තොරව සිදු කල හැකිය. මෙය රතු රුධිර සෛල හා සුදු රුධිර සෛල කෙරෙහි විශේෂ කාර්යභාරයක් ඉටු කරයි. ප්ලීහාව පැරණි රතු රුධිර සෛල ඉවත් කර යකඩ ප්‍රතිචක්‍රීකරණය කරයි. එමගින් රුධිරයේ ඔක්සිජන් මට්ටම නියතව තබා ගැනීමට හැකි වේ.) ඊට අමතරව කොලෙස්ටරෝල් නිසා හෘදයාබාධ, අධිරුධිර පීඩනය, ආඝාත තත්වයන් (Stroke) ඇතිවිය හැකියි. දැනටමත් දියවැඩියාවට හෝ වකුගඩු ආසාදනයකට ලක්වූ අයෙකුට කොලෙස්ටරෝල් අවධානම ඉතා වැඩියි.
රෝගයේ මුල් මට්ටම් වලදි වගේම අවධානම් මට්ටමකදි වුණත් ආයුර්වේද ක්‍රමය ගැන විශ්වාසයෙන් ආයුර්වේද වෛද්‍යවරයෙකු ගාවට එන රෝගියෙකු සුවපත් කිරීමේ හැකියාවක් ඇති ප්‍රතිකාර විධි වලින් ආයුර්වේදය පොහොසත්. හැබැයි ආයුර්වේද ප්‍රතිකාර වලට යොමුවෙන රෝගියෙකු තමන්ගේ අවදානම් තත්වයෙන් ගැලවිලා නිට්ටාවට සුව වෙන තෙක් එක හිතින් ප්‍රතිකාර සමග බද්ධ වී සිටිය යුතුයි. ආයුර්වේදයේ දී ප්‍රතිකාර කරන්නේ රෝග නිධානයට මිසෙක රෝග ලක්ෂණ වලට නෙවෙයි. රෝග නිධානය ඉවත් කරල නැවැත රෝගය මතුවීම අත්හිටුවීම වැලැක්වීම තමයි වෛද්‍යවරයාගේ වගකීම. කොලෙස්ටරෝල් වලදි පළමු බෙහෙත් වඩියෙන්ම රෝග පාලනය ආරම්භ කරල එතැන් ඉදල මාස දෙකක් තුළ රෝගියාව සාමාන්‍ය මට්ටමට ගේන්න ආයුර්වේද ක්‍රමයේ ප්‍රතිකාර වලින් පුළුවන්. ප්‍රතිකාර ගන්න බොහෝ දෙනා කරන වරදක් තමයි මෙන්න මේ අවස්ථාවෙදි ප්‍රතිකාර ගන්න එක නවත්තලා 'දැන් මට හොදයි' කියල ආයෙත් පරණ පුරුදු විදියට පාලනයකින් තොරව ආහාර අරන්, නිසි විහරණ පවත්වා නොගනිමින් අන්තනෝමතිකව කටයුතු කිරීම.ඒ නිසා වෙන්නේ නැවත වරක් සතියක් දෙකක් තුළ ප්‍රතිකාර ආරම්භ කරපු අවස්ථාවේ මට්ටමට රෝගය උත්සන්න වීම.අද නිදහස් වුණු ඔබ හෙට දවසෙ ආයෙත් ඒ අගාධයට වැටෙන්න සූදානම් නෑ නේද?
එතැනදි ආයුර්වේදයටවත් වෛද්‍යවරයාටවත් දොස් කියල වැඩක් නෑ. තමන්ට ජීවිත කාලය පුරාවටම විදවන්න වෙන රෝගයකින් මිදිල සාමාන්‍ය මට්ටමට පත්වෙලා ජීවිතය විදින්න ලැබෙන අවස්ථාව අපතේ නොහැර තමන්ගේ ආහාර පාලනය කිරීම සහ නිසි විහරණ පිළිපැදීම තවත් මාස හය හතක් වත් කර ගත්තොත් කොලෙස්ටරෝල් තත්වය නිසා වෙහෙසට පත්ව අඩපණ වුණු අක්මාව, ප්ලීහාව වගේ ඉන්ද්‍රියයන් නැවත යථා තත්වයට පත්වෙලා නිසි කියාකාරී මට්ටමට ගේන්න පුළුවන්. ඊළගට එම ආහාර පාලනය කිරීම සහ නිසි විහරණ පිළිපැදීම තවත් මාස හය හතක් කරගෙන යනකොට රෝගියාගේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරල තරමක් ලිහිල් ඇවතුම් පැවතුම් රටාවකට ගියාට වරදක් වෙන එකක් නෑ. කොහොම වුණත් ප්‍රතිකාර නවත්වා වසර දෙකක් තුනක් යනකම් මාස දෙකකට වතාවක් වත් වෛද්‍ය පරීක්ෂණයකින් කොලෙස්ටරෝල් තත්වය මැනගෙන ඔබේ ආයුර්වේද වෛද්‍යවරයාවත් තත්වය පිළිබද දැනුවත් කරන්න. ඔබ ක්‍රමයෙන් නිරෝගී බවට පත්වෙන ක්‍රමාංකයන් දැන හදුනාගන්නා ඔහුත් ප්‍රතිකාර ලබාගන්නා විට ඔබගෙන් ලද මුදලින් ලැබුවාට වඩා සුන්දර නිරාමිස සතුටකින් සංතෘප්ත වේවි.
කොලෙස්ටරෝල් වලදි භාවිතයට හිතකර හා අහිතකර ආහාර ගැන කතා කලොත් එහෙම මෙන්න මෙහෙමයි. මේ අහිතකර ආහාර භාවිතයට නොගැනීම හෝ අවමව භාවිතයට ගැනීම කොලෙස්ටරෝල් අවධානම නැති කෙනෙකුට එයින් මිදීමේ අවස්ථා ඇති කරාවි. අධිකව තෙල්, සීනි, පිටි වෙන වෙනම හෝ මිශ්‍රව සැකසූ ආහාර, ක්ෂණික ආහාර, එළුමස් , ඌරැ මස් හා හරක්මස්, මීකිරි හා යෝගට්, පොල්, රටකජු හා කජු, පීකුදු හා බිත්තර, චීස්, බටර් හා මාගරින්, බිත්තර, එළගි තෙල් හා සෝස්, සොසේජස්, එළවළු තෙල් ආහාර අපත්‍ය ආහාර විදියට දක්වන්න පුළුවන්. පොල් හා පිරිසිදු පොල්තෙල් රෝගය වැළදුනු කෙනෙකුට අහිතකර වුණත් නොවැළදුනු කෙනෙකුට වැළදීමේ අවදානමක් ඇති කරන්නේ නෑ. පත්‍ය හෙවත් සුදුසු ආහාර විදියට ගන්න පුළුවන් දේවල් අතර නිවුඩු තැම්බූ හාලේ බත්, අළුත් එළවළු හා පළතුරු, පලා වර්ග, කුඩා මාළු හා මේද රහිත කිරි, කුරහන් පිටි සහිත ආහාර, පරළු පාන් ඉදිරියෙන්ම තියෙනවා. ඒවගේම ආහාර පිසීමේදි තිබුණොත් යොදන එහෙමත් නැත්නම් නොදාම ඉන්න බැරි කරපිංච නැට්ටට, ගොරොක් අණ්ඩට රුධිර නාලගත මේදය දියකර හැරීමේ අරුම පුදුම බලයක් තිබෙන බව අමතක කරන්න එපා. ඒ නිසාම ආහාර පිසීමේදි යොදාගන්නා කරපිංචා, සුදුලූණු, රතුළූනු , කුරුදුපොතු, උළුහාල්, කොත්තමල්ලි, ගොරකා වැඩිවැඩියෙන් යොදාගැනීමත් හොදයි. දිනකට සුදුලූණු, රතුළූනු ගෙඩි දෙක තුනක් අනිවාර්යයෙන් කෑමත්, කරපිංචා, ගොරකා, සුදුළූණු, ගම්මිරිස්, ලුණු කැටයක් පමණක් අඹරපු ලුණු මිරිස්, කරපිංචා දළු සම්බෝලය, දෙහි ඇඹුල් දාපු තෙඹු කොළ සම්බෝලයක් දවස ගානේ මාරුවෙන් මාරුවට කෑමත් කොලෙස්ටරෝල් පලවාහැරීමට කියාපු අත්බේත්. වෙල් තම්පලා. මෑ කොළ, දඹල කොළ, ජපන් බටු කොළ (සමහර පැතිවල ආඩිබටු) මැල්ලුමට එකතු කිරීමත් හැදුනු නොහැදුනු දෙගොල්ලටම හොදයි.
ඒ අතරම ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ක්ෂණිකව අඩු කරගන්න ඕන නම් කලින් සකසා ගත් වියළූ නැටි සහිත කරපිංචා කොල කුඩුකර කෝපි මෙන් බීමත්, බත් සමග ගිරිතිල්ල කොල සම්බෝලය කෑමත් අත්දුටුවයි සත්‍යයයි. පාවට්ටා කොල වියලා කුඩුකර කෝපි මෙන් බීමත්, සතියකට වරක් වෙනිවැල්ගැට තම්බා බීමත් ඔබව අවධානමෙන් ගලවා තබා ගැනීමට අත්බේත් කරගන්න පුළුවන්. දිනපතා පැය දෙකක් වත් දහදිය දමන කය වෙහෙසෙන වැඩක යෙදීමත් , සක්‍රීය හා අක්‍රීය දුම්පානයෙන් මිදීමත් ,මත්පැනින් ඈත්වීමත් කොලෙස්ටරෝල් අවදානම ඔබෙන් පලවාහැරීමට මහත් සේ උපකාරී වේවි. ඊට අමතරව කොලෙස්ටරෝල් නිසා හෘදයාබාධ, අධිරුධිර පීඩනය, ආඝාත තත්වයන් ඇතිවිය හැකියි. දැනටමත් දියවැඩියාවට හෝ වකුගඩු ආසාදනයකට ලක්වූ අයෙකුට කොලෙස්ටරෝල් අවධානම ඉතා වැඩියි. කාන්තා පාර්ශවයට වයස 40න් පමණ සිදුවන ඔසප් නැවතීමෙන් පසු කොලෙස්ටරෝල් මට්ටම ඉහල යාමේ අවධානමක් පවතින බව දැනුවත් වීමත් හොදයි.
කරුණු කාරණා ගොඩක් වගේ වුණාට මේවා බොහොම සරල, සම්ප්‍රදායික, දෛනික ක්‍රමවේදයන්ට පහසුවෙන් අන්තර්ගත කළ හැකි ප්‍රායෝගික ක්‍රියාකාරකම් එකතුවක්. මොහොතින් මොහොත අළුත්වෙන ලෝකය දකින්න තව එක දවසක් හරි වැඩිපුර ජීවත් වෙන්න උත්සහ කරන්න. සම්ප්‍රදාය රැකීම මිසෙක සම්ප්‍රදාය බිදීම ජීවිතයට පාර නොකියන බව තෙරුම් ගන්න. ජීවිතය විදින්න. සොබාදහම සමග මිස එය අභිබවා නොයන්න.
උපුටා ගැනීම - වෙද හාමිණේගේ අඩවිය
වර්තමාන සංකීර්ණ ආහාර රටාවන් නිසා වැළඳිය හැකි නිසිසේ හඳුනා ගැනීමට පවා අපහසු වන තීව‍්‍ර රෝග තත්වයන්ට යෙදෙන කෘත‍්‍රීම රසායනික ඖෂධයන් හේතු කොට ඇති විය හැකි කායික සංකූලතාවන් මග හරවා ගැනීමට වඩාත් ප‍්‍රයෝජන වන්නේ ස්වාභාවික ශාකෞෂධ යන්ය.
ඉහත දක්වා ඇති රෝග හේතු වලින් වැඩි හරියක් මෙම නාගරික සමාජයේ සාමාජිකත්වය තුලින් දැකගත හැකිවේ. ඒ නිසාම ඇතිවන තරබාරු කම නිසා සිරුරේ වැඩි වන බර උසුලා සිරුර නිරෝගීව පවත්වා ගැනීමට දනහිස් සන්ධියට හා වළලූකර සන්ධියට වැඩි ආතතියක් දැරීමට සිදුවේ. රෝග නිධානය පැත්තක තිබියදී සන්ධි ගත රෝග ඉපදීමට එම තත්ත්වය පමණක් වුවද හේතු විය හැකිය. මෙවැනි අවස්ථාවක අපට සිරුරේ බර අඩු කිරීමෙන් පමණක් සන්ධිගතව ඉපිද ඇති රෝග තත්ත්වය සුවවේ යැයි කිසිසේත් අපේක්‍ෂා කළ නොහැකිය. ඒ සඳහා තරබාරුකම අඩු කිරීම හා සමගමී වන ප‍්‍රතිකාරයක් අවශ්‍යය.
රුධිරනාලගත මේද (කොලෙස්ටරෝල්) තත්ත්වය ක‍්‍රමාණුකූලව අඩු කර ගැනීමට ද රුධිර සංසරණ පද්ධතියේ ඇතිවිය හැකි ව්‍යාකූලතා අවම කර ගැනීමටද රුධිර පීඩනය අඩු හෝ වැඩිවීමේ රෝගී තත්ත්වයන් වළක්වා ගැනීමටද සන්ධිගත වාත රෝගය ජය ගැනීමටද මැදිවිය පෙනි පෙනී අධික තරබාරුව මග හරවා සිරුරේ බර ක‍්‍රමාණුකූලව අඩුකර කරදරයක් නැතිව සැහැල්ලූවෙන් සිරුර පවත්වා ගැනීමටද, සිරුරේ අභ්‍යන්තරයේ බැඳෙන තෙල් සහ මේද තට්ටු, සිරුර අවලස්සන වීම, අනවශ්‍ය ලෙස මාංශ පේශී වර්ධනය වීම, සිරුරේ ක‍්‍රමානුකූල හැඩය වෙනස් වීම ආදී විවිධ උපද්‍රව වලක්වා සෞඛ්‍යාරක්‍ෂිතව සිටීමටද, මේදස් රෝගයෙන් වැලකී සිටීමට ලෙඩ ගොඩකට මං සලසන කොලෙස්ටරෝල් තත්වයන්ගෙන් මිදීමට ඒ සියල්ලමත් සමග අලස කමක් නැතිව කායදැශූර කඩිසර දෛනික පැවැත්මට ගතට සිතට එකසේ වද දෙන සන්ධි ගත වාත රෝග පාලනය කිරීමට හා වැළැක්වීමට ඔබට සහාය වීම සඳහා අපේම වන ගහනයෙන් සීරුවෙන් තෝරා බේරාගත් ශාකෞෂධ වලින් යුත් ඉපැරණි අත්දුටු පාරම්පරික වට්ටෝරුවකට අනුව සංයෝග කළ ඉතා විශ්වාසදායි ඖෂධීය පානයක් වන ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඹෟෂධීය පානය ඉතා යෝග්‍ය ඔසුවකි. ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඹෟෂධීය පානය නියමිත පරිදි නියමිත කාල සීමාවක් නොකඩවා ගැනීමෙන් ඉහත දැක්වුනු සියළු සහනයන් ලබා ගත හැකිවේ. ක්‍රම ක්‍රමයෙන් නහරගත කොලෙස්ටරෝල් - cholesterol දියවීයාමෙන් පටන්ගෙන මාංශපේශීන් දක්වා ඉතා ක්‍රමාණුකූලව ක්‍රියාත්මකවේ.
ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඹෟෂධීය පානය නිපදවා ඇත්තේ ස්ථූලතාවය හෙවත් තරබාරුව අඩු කර ගනිමින්ම සන්ධිගත ප‍්‍රදාන වේදනා ඉදිමුම් ආදිය සමනය කර සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා එල්ලකෙරෙන ඹෟෂධ සංයෝගයක් වශයෙනි.
ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඹෟෂධීය පානය ආයුර්වේද බෙහෙත් වලින්ම පමණක් නිෂ්පාදනය කර ඇත. වියලි කරපිංචා, හීංමිදි මුල්, ගොරකා, නෙල්ලි, කෙලිඳසාල්, මගුල්කරඳ මුල් වලින් පමණක් නිපදවා ඇති මෙම පානය කෘතීම රසකාරක හෝ වර්ණක කිසිවක් යොදා නැත. 100% ස්වාභාවික ඖෂධ පමණි.
කැළණි විශ්ව විද්යාලය, වික්‍රමආරච්චි ආයුර්වේද පීඨයේ භාහිර කථිකාචාය්‍යර්, ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලයේ සම්මානණීය ගරු සභාපති,
සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගමේ අධ්‍යෂක
වෛද්‍යාචාය්‍යර් එම්. ආර්. වත්තගේ
දුරකථන: 0718285672 / 0382285429
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
වල් කවි කුනුහරුප කවි sinhala wela sinhala wal katha sinhala wela katha wal katha wela katha sinhala wal sinhala wal katha full sinhala wela video sinhala katha wal katha new sinhala wela new wal katha potha sinhala wal katha pdf sinhala wal video wal katha mp3 sinhala aluth wal katha wal katha sinhalen lanka wal katha
Friday, September 2, 2016
නිර්මාංස අයට මහත අඩු කරගන්න පහසුයි මෙන්න මහත් වීම අඩුකර ගන්න සරල වැඩ ටිකක්.

ඉදුණු පලතුරු කෑමත් අගුණයි
අධික තරබාරුව කියන්නේ පුද්ගලයකුගේ පෞරුෂත්වයට මූලිකවම බලපාන දෙයක්. අධිකතරබාරුවට බලපාන හේතු අතර ආහාර රටාවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. මේ නිසාඅපි ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුමයි.
• අධික තරබාරුවට කැලරි අධිකව අඩංගු පිෂ්ටය, මේදය හා පැණි රස වැඩි ආහාර ද හේතු වේ.
• දෛනිකව අප ගන්නා ආහාරවල වැඩි කොටස මේදය ලෙස සම යට අනාගත අවශ්‍යතාව සඳහා තැන්පත් වේ.
• වැඩිපුර ව්‍යායාම වැනි කාර්යයන් කිරීමේදී එම මේදය කොටස් දහනය වේ. එලෙස නොවුණහොත් මේදය වර්ධනය වී අධික තරබාරු බව ඇති කරවයි.
• අධික තරබාරුවට අධික කැලරි ප්‍රමාණ අඩංගු වන ආහාර හේතු වන නිසා ආහාරසැකසීමට පෙර අප ගන්නා ආහාරවල ඇති කැලරි ප්‍රමාණය පිළිබඳ දැනුම්වත් වීමවැදගත්ය.
පහත දැක්වෙන්නේ එදිනෙදා අප ගන්නා ආහාර වර්ග කිහිපයක අඩංගු කැලරි ප්‍රමාණයයි.
ආහාරය කිලෝ කැලරි ප්‍රමාණය (100ඨ අඩංගු)
බත් 345 – 350
පරිප්පු 340
කඩල 350 නිවිති 360
ගෝවා 27
කැරට් 47
ලූනු 59
අර්තාපල් 97
රාබු 17
වම්බටු 24
බණ්ඩක්කා 73
තක්කාලි 20
මල් ගෝවා 30
රටඉඳි 290
කජු 590
තල 600
පොල් 600
ආමන්ඩ් 655
රට කජු 649
කොත්තමල්ලි 288
කහ 349
රතු මිරිස් 246
කෙසෙල් 79
දෙහි 42
අඹ 70
ගස්ලබු 70
ඇපල් 55
පේර 51
ෙදාඩම් 40
මාළු 111
බිත්තර 173
මස් 194
මී කිරි 60
එළඟිතෙල් 900
සීනි 400
• නිර්මාංශ පුද්ගලයන්ට තරබාරු බවින් මිදීම පහසු වේ. නමුත් මොවුන්ට වියළිකජු, ආමන්ඩ්, රටකජු, බටර්, එළිකිරි, එළඟිතෙල් ආදිය ආහාරයට ගැනීම නුසුදුසුය.
• කුසගින්නේ ප්‍රමාණයට පමණක් ආහාර ගැනීමද වැදගත්ය.
• මස්, මාළු අනවශ්‍ය ලෙස ආහාරයට නොගන්න. (ආහාරයට ගැනීම වරදක් නැත) නමුත් මේවා පිස ගැනීමේදී එළඟිතෙල් හා බටර් නොදමන්න.
• තේ කෝපි වැනි දෑ සීනි අඩුවෙන් හා කිරි රහිතව නිතර පානය කළද වරදක් නැත.
• දිනකට වතුර වීදුරු 12ක් වත් පානය කරන්න.
• ආහාර පිසීමේදී රසකාරක අල්පව එක් කිරීමට වගබලා ගන්න.
• ආහාර සැකසීමට එළඟිතෙල්, එළවළු තෙල්, බටර් හා මාගරින් නොදමන්න.
• හාතවාරිය කොළ කැඳ පානය, ගෝවා, කැරැට්, බීට් රූට්, මල් ගෝවා, සලාද කොළ, පිපිඤ්ඤා, තක්කාලි, ලීක්ස්, රාබු ආදිය නිතර ගැනීමද තරබාර බව අඩු කරවයි.
• බත් පිෂ්ටය හා කැලරි බහුල ආහාරයක් නිසා බත් අල්පව හා එළවළු වර්ග අධිකවද ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි.
• පලතුරු ගන්නා විට අමු පලතුරු තෝරා ගැනීමට උනන්දු වන්න.
(ඉදුණු පලතුරු පැණි රස අධික නිසා එය තරබාරු බවට හේතු වෙයි.)
• අධික තරබාරු අයට කෙඳි සහිත ආහාර ගැනීම ඉතා යෝග්‍යයි. මේ නිසා දූරියන්, කෙසෙල්, ගස්ලබු, ෙදාඩම්, පෙයාර්ස්, අලිගැටපේර, රතුමිදි ආදිය ආහාරයට ගතහැකිය..

රට මිරිස් කෑවොත් සිදුවන දේ හිතාගන්න පුළුවන්ද? හේතුව දන්නවනම් ඔබ හැමදාමත් කයි.

නූතන ලෝකයේ ලෙඩ රෝගයක් නොසෑදුනු පුද්ගලයෙක්ව සොයා ගැනීම ඉතාමත් අපහසු ක‍්‍රියාවකි. මෙම රට මිරිස් භාවිතා කර හිසේ කැක්කුම, නින්ද නොයාම, අධි රුධිර පීඩනය හා රුධිර පීඩනය අඩු වීම වැනි රෝග සදහා සහනයක් ලබා ගත හැකි වේ.
ඔබට හිසේ කැක්කුම සුව කර ගැනීම සදහා රට මිරිස් භාවිතා කල හැකි වේ. හිසේ කැක්කුම නින්ද මදිකම, ඇල්කොහොල් පානය කිරීම, ශරීරය වියලීම, මන්දගාමී රුධිර සංසරණය වැනි දෑ මගින් ඇති වේ. ඔබට මෙම තත්වය මග හැර ගැනීම සදහා සැර 40000 UH වඩා අඩු වන රට මිරිස් පරිභෝජනය කිරීමට හැකි වේ. මේ සදහා තේ හැදි 3 සිට මේස හැදි 6 දක්කවා මාත‍්‍රාවක් දිනපතා පරිභෝජනය කරන්න.
තවද ඔබට රට මිරිස් භාවිතා කර ලේ වහනය වීමද නතර කරගැනීමට හැකි වේ. ඔබ මේ සදහා සිදු කලයුත්තේ අඹරා ගත් රට මිරිස් ලේ වහනය වන තුවාලය මත ආලේප කිරීමයි. මෙමගින් ඔබගේ ලේ වහනය ඉතා සුළු මොහොතකින් නතර වනු ඇත. නමුත් ඔබට මෙහිදී දැවිල්ල විද දරා ගත නොහැකිනම් රට මිරිස් ආශ්වාස කිරීමෙන්ද මෙම අරමුණ සපුරා ගත හැකි වේවි. මෙම සත්කාරය
සිදුකල පළමු අවස්ථාවේදීම ඔබට සුවයක් දැනෙනු ඇත. ඔබ මේ සදහා සිදු කල යුත්තේ උණු ජලය අඩංගු භාජනයකට රට මිරිස් තේ හැන්දක් දමා හොදින් හුමාලය ඇල්ලීමයි. ඔබට මෙහිදී කිවිසුම් ගියත් මෙය ඔබට ඉතාමත් ඵලදායි වනු ඇත.
රට මිරිස් තුල අන්තර්ගත වන “Capsaicin” යන සංයෝගය මගින් පුරස්ථි ග‍්‍රන්ථි තුල ඇතිවන පිළිකා ෙසෙල නැසීමට හැකි බව ඔප්පු වී ඇත. තවද මෙම “Capsaicin” යන සංයෝගය මගින් පෙනහළු පිළිකා ෙසෙල නැසීමට සහ ලියුකේමියා රෝගය සුව කිරීමටද හැකියාවක් ඇත.
ඔබටත් මෙවන් ආකාරයේ සෞඛ්‍යමය ගැටළු තිබේනම් ඔබ කල යුත්තේ රට මිරිස් අනුභව කිරීමයි. එමගින් ඉතා කෙටි කලක් තුල ඔබට ප‍්‍රතිඵල අත්කරදී ඔබව මවිතයට පත් කරාවි.

වේගයෙන් හිස කෙස් වවා ගමුද? මෙන්න අදහාගන්න බැරි විස්මිත අත්බෙහෙත ඔබට නිවසේදීම හදාගන්න පුළුවන්.

කෙස් කළඹ කාන්තාවන්ගේ සුන්දරත්වය ඉස්මතු කරන ප‍්‍රධාන අංගයක් කියලා ඔයාලා දන්නවනේ’ නමුත් කෙස් කළඹ ආකර්ෂ”ය පෙනුමක් ඇති කලත් එය පවත්වාගෙන යාම සහ ගැටළු නිමක් නැනේ’ කෙස් පිළිබද සුලබ ගැටළු කීපයක් නියෙනවා’ හිසකෙස් වර්ධනය අඩු වීම” වියළි හිස්කබල” කෙස් සුදුවීම සහ හිස්සොරි මින් ප‍්‍රධාන වේ’
ඔන්න අද අපි කියලා දෙන්නේ කරපිංචා යොදාගෙන කෙස් කලඹට පෝෂණයක් ලබාදෙන සරල නමුත් විශ්මිත ක‍්‍රම කීපයක් ගැන’
ඉස්සෙල්ලම බලමු කරපිංචා වල ගුණ ගැන’
කරපිංචා ඔබගේ කෙස් නීරෝගී සම්පන්නව වර්ධනය සඳහා අතවශ්‍ය වන බොහෝ පෝෂක අඩංගු වේ’ එහි අඩංගු ඇමයිනෝ අම්ල හා ප‍්‍රතිඔක්සිකාරක මගින් කෙස් වැටීම අඩු කර කෙස් ශක්තිමත් කරයි’ ඇමයිනෝ අම්ල කොණ්ඩය තුනී වීමද අඩු කරයි’ කරපිංචා වල අඩංගු බීටා- කැරොටින් සහ ප්‍රෝටීන ද පෝෂණය ලබා දෙමින් ” කේශ වැටීම වලක්වයි’
හිස කෙස් වලට කරපිංචාවල බලපෑම
1 හිස කෙස් වැටීම වලක්වයි’
2 හිස කෙස් මුල් ප‍්‍රතියුවීකරණය කරයි’ හානිවූ කෙස් අලූත්වැඩියා කර ශක්තිමත් කරයි’
කරපිංචා ෂැම්පු
කරපිංචා කොළ කෝප්ප භාගයක්
වතුර කෝප්පයක්
විනාඩි 2ක් වතුර මද ගින්නේ රත්කර ගන්න’
කරපිංචා එකතුකර දිගටම රත් කරන්න’ එවිට වතුර කොළ පාට වී කරපිංචා කොළ මෘදු වේ’
දැන් මෙය නිවෙන්නට හැර පෙරා ගන්න’
මෙම ජලය හිසේ ආලේප කර විනාඩි 15 ජ් 20ක් මසාජ් කරන්න”
සතියට දෙවරක් මෙලෙස කරන්න’ කෙස් වැටීම අඩුවී කෙස් වර්ධනය ඉක්මන් වේ’
කරපිංචා සහ කොහොඹ
කරපිංචා කොළ 7 ජ් 8
කොහොඹ කොළ 7 ජ් 8
සියඹලා කුඩු තේ හැදී 3
යෝගට් තේ හැදී 3
සියලූ දේ බ්ලෙන්ඩරයට දමා හොදින් අබරා ගන්න’ මෙම පල්පය හිසේ ගලවා මසාජ් කර විනාඩි 20 සිටින්න’ මෘදු ෂැම්පු එකකින් සෝදා හරින්න’ හිස සෝදන විට පාවිච්චි කරන්න’ මසකින් හොද ප්‍රතිපල ලබා ගත හැකියි’
කරපිංචා සහ උළුහාල්
- කරපිංචා කොළ කෝප්ප භාගයක්
- උළුහාල් මේස හැදී 2
- වතුර කෝප්පක්
සියලූ දේ බ්ලෙන්ඩරයට දමා හොදින් අබරා ගන්න’ මෙම පල්පය හිසේ ගලවා පැය 2ක් සිටින්න’ මද උණු වතුරින් සෝදා හරින්න ‘ අවශ්‍ය නම් මෘදු ෂැම්පු එකක් පාවිච්චි කරන්න’ සතියකට වරක් මෙසේ කිරීමෙන් දිදුලන නිරෝගී කෙස් කළබක් ලබා ගත හැකියි’
කරපිංචා තෙල් එකක් ලෙස
- පොල් තෙල් කෝප්පක්
- කරපිංචා කොළ 7 ජ් 8
කුඩා කෝප්පයකට පොල්තෙල් සහ කරපිංචා දමා එම කෝප්පය වතුර පිරවූ ලොකු කෝප්පයක මත තබා ලිපේ තබා රත් කරන්න’ පොල්තෙල් කොළ පාට වෙනකම් මෙහෙම රත්කරන්න’ කලූපාට අවශේෂ ඉතුරුවුනත් එයද හිසේ අලේප කරන්න ගන්න’ සතියට දෙවරක් පාවිච්චි කිරීමෙන් සුදු කෙස්” කෙස් වැටීම සහ හිස්සොරි කරදර නැති කරගන්න පුළුවන්’
මේ හැම දේටම අමතරව ඔයාලට කරපිංචා ආහාර වලට එක් කිරීම මගින්ද ගුණ ශරීරයට එකතු කර ගන්න පුළුවන්’

පුස් කාපු ආහාර ඔබ කෑවොත් ඔබට මෙන්න මේ මාරාන්තික රෝග හැදෙනවා මේ ගැන ඔබ දැනුවත් වෙන තරමට හොදයි.

බොහෝ පුද්ගලයන් නොදැනුවත්වම විෂ සහිත පුස් වර්ග ශරීර ගත වීම සිදු වෙනවා’ මෙම පුස් වර්ග නිහඩ මාරයෙක් වගෙයි’ ඒවා ඔබගේ ගෙබිමේ වර්ධනය වෙන්න පුළුවන්” බිත්ති එකතු වෙන කොන් වල වර්ධනය වෙන්නත් පුළුවන්” බිත්ති වල හෝ ඔබ භාවිතා කරන අහාර වල වර්ධනය වෙන්නත් පුළුවන්’
මෙම පුස් ශරීර ගත වීම නිසා විවිධ ලෙඩ රෝග වලට ඔබ භාජනය වෙන්න පුළුවන්’ මෙම විෂ සහිත පුස් ගිලීමෙන් ” ඇල්ලීමෙන් හෝ හුස්ම ගැනීමෙන් ඔබගේ ශරීර ගත වෙන්න පුළුවන්’
සමහරවිට මෙම පුස් වර්ග නිසා ඇති වන රෝගාබාද වෛද්‍යවරුන්ට පවා අදුන ගැනීම අපහසු වෙනවා’ එම නිසා මේවා ශරීර ගත වීම භයානකයි’
සමහර පුස් වර්ග වලින් විෂ සහිත මයිකොටෝක්සින් නම් රසායනය මුදා හරිනවා මෙම රසායනය ඉවත් විනාශ කල හැකි නමුත් එය ඉතා අපහසු කටයුත්තක්’ මෙම රසායනය ඔබගේ ජීවත් වන පරිසරය ලී බඩු මෙන්ම ඇදුම් ආදියද දුෂණය කරනවා’
මෙම දරුණු විෂ ද‍්‍රව්‍ය ශරීර ගත වූ පසු ඔබගේ ශරීරයේ හන්දි වලට” ස්නායු වලට සහ ප‍්‍රතිශක්තිකරණ පද්දතියට හානි කරනවා’ එමගින් ඔබගේ සිතුවිලි වලට” සිතීමේ හැකියාවට සහ ඔබගේ ජීවිත කාලයටද හානි සිදු විය හැක’
නමුත් මෙම විෂ ද‍්‍රව්‍ය නිසා ඇති වන රෝග ලක්ෂණ වෙනත් රෝග කිහිපයක් නිසා ඇති වන රෝග ලක්ෂණ හා සමාන කමක් දක්වන නිසා අදුන ගැනීම ඉතාමත් අපහසුයි’ නමුත් පහත රෝග ලක්ෂණ ඔබට තිඛෙනවා නම් ඒ පිලිබදව සැලකිලිමත් වීම නුවනට හුරුයි’
මේ පුස් විෂ නිසා ඇති වන ප‍්‍රධාන රෝග ලක්ෂණයි
ෆඅහාර සංවේදීතාව
ෆහන්දිපත් රුදාව
ෆමූඞ් එක වෙනස් වීම
බර අඩු වැඩි වීම
පෙනීමේ දුර්වලතා
තෙහෙට්ටුව
ඔටෝඉමියුන් රෝග
හිසරදය
හිරි වැටීම
ප‍්‍රජනන ගැටළු
ශරීර වේදනාවන් ඇති වීම
පෙනහළු ගැටළු
නින්ද හා සම්බන්ද ගැටළු
ඔසප් ගැටළු
මෙම රෝග ගොඩක් කල් තිබුනොත් ඔබගේ ඇස් පෙනීමට” සමට” සහ පෙනහළු වලට මෙමගින් හානි සිදු වෙන්න පුළුවන්’
මේ දේවල් වලින් ගැලවෙන්න නම් ඔබ කරන්න ඕනේ ඔබ ගන්නා අහාර වල කල් ඉකුත් වීමේ දින ගැන හොදින් සොයා බැලීමයි’ එසේම ඔබගේ නිවාස තුල ඔබ ජීවත් වන පරිසරය සහ ඔබ පාවිච්චි කරන ඇදුම් ආදිය පිරිසිදුව තබා ගන්න’ හැකි සෑම විටම පිරිසිදු කරන්න’ එමගින් ඔබට සෞක්‍යසම්පන්න දිවියක් ගෙවීමට හැකියාවක් ලැඛෙනු ඇත’

Thursday, September 1, 2016
ඔසප් රුධිරයේ පාටින් කියවෙන සෞඛ්‍යය රහස් මෙන්න.

මේ වගේ දෙයක් එලි පිට කියවන්න, තවත් අය සමග කියවන්න ගොඩක් ගෑනු ළමයි ලැජ්ජා වෙන්න පුළුවන්, ඒත් ඔබේ වාසනාවකට දකින්නට ලැබුණු මේ ලිපිය හොරෙන් හරි සම්පුර්ණයෙන්ම කියවලා බලන්න. මේකේ අඩංගු කරුණු ඔබට ගොඩාක් වැදගත් වෙයි.
ඔසප් වීම කියන්නේ කොයි කාන්තාවටත් අත් විඳින්නට සිද්ධ වෙන දෙයක්. සාමාන්‍යයෙන් වයස අවුරුදු 11ත් 16ත් අතර ආරම්භ වෙන මේක ඉවර වෙන්නේ වයස 50ක් පමණ වුනාට පසුවයි. ඒ කාලය පුරාම මාසයකට වරක් මේ අත්දැකීම ගන්න කාටත් සිදු වෙනවා. ඔසප් වීම කියන්නේ කොයි කාන්තාවටත් අභියෝගයක්, මේ කාලයේදී හැසිරීමේ, මනෝ භාවයන් වල වගේම ශරීරයේත් වෙනස්කම් බොහොමයක් සිද්ධ වෙනවා. මොන තරම් අපහසුවක් දැනුනත් අපි කවුරුත් උතුම් කොට සලකන මාතෘ පදවිය ලබා ගන්නට කාන්තාවකට හැකි වන්නේ මේ ඔසප් වීම සිදු වෙන කාලය තුලදී විතරමයි.
මේ කාලයට පිරිසිදු වී සිටීම මොන තරම් අපහසුද කියලා මේක කියවන හැම ගෑනු ළමයෙක්ම දන්නවා ඇති. ජිවිත කාලය පුරාවට ලස්සනට, පිරිසිදුවට වගේම සුවඳටත් ඉන්න කැමති කාන්තාවන්ට ඔසප් සමය කියන්නේ තමන්වම පිළිකුල් වෙන කාලයක්. සනීපාරක්ෂක තුවා සහ යට ඇඳුම් නිතරම මිල දී ගන්නට සිදු වීම වගේ මූල්‍යමය කරදර වගේම දවස පුරා දැනෙන අපහසුව, වේදනාව, ඒ නිසා එදිනෙදා ජීවිතය සාමාන්‍ය විදිහට ගෙවා ගන්න තිඛෙන අමාරුව කියන්න බැරි තරම්. ඕකටම ඉතින් තමන්ගේ අමාරුව තේරුම් ගන්න බැරිව ර්‍ණහිනා වෙන්නෙ නෑ, කතා කරන්නේ නෑ, දවසම ඔරවාගෙන ඉන්නවා” වගේ සැමියාගෙන්, පෙම්වතාගෙන් හෝ අනෙක් අයගෙන් ලැඛෙන නෝක්කාඩු එහෙමත් එකතු වුනාම ජීවිතෙත් එපා වෙන එක ඇත්තටම සාධාරණයි.
ඉතින් ඒ කාලෙට තමන්ගේ සෞඛ්‍ය ගැනත් හොයා බලන්න කිව්වාම ඔබට සමහර විට තරහාත් යයි. ඒත් මේ කාරණා ඉතා වැදගත් දේවල්. මුලින් මුලින් තමන්ගේ ඔසප් රුධිරය පරික්ෂා කිරීම පිළිකුල් සහගත දෙයක් කියලා දැනෙන්න පුළුවන්, හැබැයි එය ඔබේ ශරීර අභ්‍යන්තරය ගැන ඉතා හොඳ හෝඩුවාවක්. හැම දාම නිරෝගීව ඉන්න කෙනෙක් වුනත් ඔසප් සමයේ ඇති වෙන හෝර්මෝන වෙනස්කම් නිසා ලෙඩ වලට ගොදුරු වෙන්න තියන ඉඩ වැඩියි. ඒ නිසා අමාරුවෙන් වුනත් ඒ ගැන හොඳ පරීක්ෂාවකින් ඉන්න. ඒකෙන් ලොකු වියදමක් ඉතිරි කර ගෙන ලෙඩ රෝග කලින්ම අඳුනා ගන්න ඔබට පුළුවන් වේවි.
හැම මාසෙකටම සැරයක් ඔබේ ශරීරය ගැන ලැඛෙන මේ හෝඩුවාව පිළිකුල් දෙයක් විතරයි කියලා ඉවත් කරන්නේ නැතුව ටිකක් පරික්ෂාකාරී වෙලා එයින් ප්‍රයෝජනයකුත් ලබා ගන්න කැමතියි නේද එහෙනම්? මෙන්න ඔබට එකට පොඩි උදව්වක්.
ලා රතු - රෝස පැහැය.
ඔබේ සනීපාරක්ෂක තුවායේ දකින්නට ලැඛෙන්නේ ලා රතු හෝ රෝස පැහැයක් නම් එයින් එක දෙයක් ඉතා පැහැදිලියි, අද දවසේ ඔබේ රුධිර වහනය අඩුයි. දිනපතාම කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් පිට වෙන ශ්‍රාවය සමග මිශ්‍ර වන රුධිර පරිමාව අඩු වුනාමයි මෙහෙම වෙන්නේ. වෙනත් දවස් වලට වඩා ටිකක් පහසුවෙන් ඉන්නට මේ වගේ දවස් වල ඔබට පුළුවන් වේවි.
කොහොම වුනත් මේ විදිහේ රුධිර පැල්ලමක් ඔසප් නොවන කාලයේදි ඇති වුනොත් නම් ඒ ගැන වහාම පරික්ෂා කර ගන්න එක නුවනට හුරුයි. ඔබ හිතුවා හරි, ඒ දවස් වලට සනීපාරක්ෂක තුවා පළඳින්නේ නැති නිසා යට ඇඳුම් ගැනත් පරීක්ෂාවෙන් සිටීම අවශ්‍යයි. මෙවැන්නකට හේතුව ගැබ් ගැනීමක්, හෝර්මෝන සංකූලතාවයක් නිසා ඇති වන කඩින් කඩ රුධිර වහනයක් වෙන්න පුළුවන්. ඔබේ ශරීරයේ අභ්‍යන්තර තුවාලයක් සිදු වුනාමත් මෙය ඇති විය හැකියි. විශේෂයෙන්ම ලඟදී බඩට පහරක් වැදීම හෝ වෙනත් අනතුරක් සිද්ධ වුනා නම් ටිකක් කල්පනාවෙන් ඉන්න.
දීප්තිමත් රතු පැහැය.
ඉතා තද, දීප්තිමත් රතු පැහැයක් දකින්නට ලැඛෙනවා නම් එය සෑම විටම වගේ ඉතා හොඳ සලකුණක්, බොහෝ විට ඔබ ඉතාම සෞඛ්‍යමත්ව ජිවත් වන බව එමගින් හඳුනා ගන්නට පුළුවන්.
බොහෝ අවස්ථාවන් වල මේ විදිහට පෙනෙන රුධිරය වහනය වෙන්නේ දින කිහිපයයි, ඒ කාලය ඇතුලත ඔබේ ගර්භාශ බිත්තිය මත තැන්පත් වූ පේශීන් සියල්ලම ඉවත් වී ගලා යන රුධිරයත් අවසන් වෙනවා.
මේ දින ගණන මාසෙන් මාසෙට වෙනස් වීම ස්වාභාවිකයි, ඔසප් වීමක් දින දෙක තුනක සිට දින හතක් දක්වා වුනත් පවතින්න පුළුවන්. කොහොම වුනත් දවස් අටකටත් වඩා රුධිර වහනය වෙනවා නම් ඔබේ ශරීරයේ යම් සංකූලතාවයක් තියෙනවා වෙන්නට පුළුවන්. වහාම වෛද්‍යවරයෙක් හමු වන්න.
තද කුණු ලේ පැහැය.
ඔබට වැඩියෙන්ම රුධිර පිට වීම සිදු වන දවස් වලදී මේ වගේ තද කුණු ලේ පාටක් සහිතව, ලේ කැටි අධික ඔසප් වීමක් දැක ගන්නට පුළුවන්. විශේෂයෙන්ම ඔබේ ගර්භාශ බිත්තිය වැඩිම වේගයෙන් ඉවත් වෙද්දී තමයි මේ තත්වය ඇති වෙන්නේ. ඒ නිසා දෙවන හෝ තුන් වන දවසේදී මේ විදිහට දකින්නට ලැබීම සාමාන්‍යයි.
කොහොම වුනත් දිගටම මේ විදිහට රුධිර වහනය සිදු වීම නම් ගැටළුවක් වෙන්න ඉඩ තියෙනවා. රුධිර පට්ටිකා අධිකව ඉවත් වීම මෙයට හේතුවක් විදිහට මායෝ ක්ලිනික් හි දක්වා තිඛෙනවා.
ඒ වගේම ඔබ ගර්භණී නම් මාස්පතා ඔසප් වහනය සිදු නොවුනත් මෙවන් පැල්ලමක් යට ඇඳුම් වල තිබේදැයි පරීක්ෂාවෙන් සිටීම වැදගත්. විශේෂයෙන්ම මෙහි අළු පැහැති කැටිති දකින්නට ලැබීම මුල් අවධියේ සිදු වන ස්වභාවික ගබ්සාවක ලක්ෂණ විය හැකියි.
තැඹිලි - රතු පැහැය.
ඔබේ ඔසප් රුධිරය තැඹිලි- රතු පැහැයක් ගන්නවා නම් ඒ ගැන පරික්ෂාකාරී වෙන එක වැදගත්. ගොඩක් වෙලාවට ඊට හේතුව මුත්‍රා හා යෝනි ශ්‍රාවය සමග ලේ මිශ්‍ර වීම වෙන්නට ඉඩ තියෙනවා, නමුත් එය වෙනත් ගැටලූවකට පෙර නිමිත්තක් වෙන්නත් පුළුවන්.
විශේෂයෙන්ම යෝනි මාර්ගයේ හෝ ගර්භාෂයේ සිදු වන ආසාදනයක් මෙයට හේතු වෙන්නට ඉඩ තිඛෙනවා. ඉතාම අප්‍රසන්න ගඳක් වහනය වීමත් මෙහි තවත් ලක්ෂණයක්. මේ වගේ තත්වයක් ඇති වුනොත් කල් නොයවා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න අනිවාර්යයෙන්ම.
තද දුඹුරු - කළු පැහැය.
මේ පාටට තියෙන ලේ දැක්කම ගොඩක් ගැහැණු ළමයි භය වෙන්නට ඉඩ තියෙනවා, ඒත් මේක ඇත්තටම ඉතා සාමාන්‍ය තත්වයක්.
මේ වගේ පාටින් ඔසප් රුධිරය වහනය වෙන්නේ කල් ගිය ලේ සෙමින් සෙමින් එලියට පැමිණීම නිසායි. පසුගිය ඔසප් සමයේදී පිට නොවී ඉතිරි වූ රුධිර කැටි හෝ හෝ මෙවර ඔසප් සමය ආරම්භයේම පහ වූ වියළුණු ලේ මේ විදිහට දකින්නට ලැඛෙන්න පුළුවන්. 99%ක්ම අවස්ථාවලදී මේ තත්වය සම්පුර්ණයෙන්ම සාමාන්‍ය දෙයක්, කිසිම විටක බය වෙන්නට අවශ්‍ය නැහැ.
කොහොම වුනත් දින ගණනක් මේ විදිහට පවතිනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න, එය අභ්‍යන්තර ලේ වහනයක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම තැඹිලි පැහැති හෝ කහ පැහැති ප්‍රදේශ මෙම පැල්ලම තුල තියෙනවා නම් එක ආසාදනයක ලක්ෂණ වෙන්නට ඉඩ තියෙනවා.
අධික ලේ වහනය.
බොහෝ කාන්තාවන්ට සමහර දවස් වලදී අධිකව ඔසප් රුධිරය වහනය වීම සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. මේක කෙනාගෙන් කෙනාට වෙනස් වුනත් බොහෝ වෙලාවට ඔසප් සමයේ මැද කොටසේදී තමයි මේ තත්වය වැඩිපුර ඇති වෙන්නේ.
ඉතින් දෙවන තුන් වන දිනයන් වලදී ඔබේ රුධිරය බොහෝ සෙයින් වහනය වුනාට ඒක ගැටළුවක් වෙන්නට ඇති ඉඩ අඩුයි. ඔබේ ගර්භාශ බිත්තිය නියම ක්‍රමයට ඉවත් වන බව එයින් දැක්වෙනවා.

කැළැල් වලින් තොර පැහැපත් මුහුණක් ලබාගැනීමට නම් මෙන්න එකම ස්වභාවික ප‍්‍රතිකාරය.

කහ වලට කුරුලෑ නැති කිරීමේ”කුරුලෑ කැළැල් ඉවත් කිරීමේ”සම වයසට යාමේදී ඇතිවන රැුලි ඉවත් කිරීමේ හැකියාව ඇති අතර වියලි සම සඳහා ඉතාමත් යෝග්‍ය වේ’විශේෂයෙන්ම කහ භාවිතා කරගනු ලබන්නේ සම පැහැපත් කරගැනීමටයි’සමේ විවිධත්වයට අනුව වර්ගීකරණය කරන ලද මෙම ආලේපනය මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි ගැල්විය යුතු වේ’
මෙම ආලේපනයන් වලට ප‍්‍රධාන වන්නේ කහ හා යෝගට් වේ’සමේ විවිධත්වය අනුව එයට පැණි”එළවලූ තෙල්”කෝමාරිකා සාරය යනාදිය එක් කරගත හැකියි’ පහත දැක්වෙන්නේ සමේ තත්වයට අනුව අනුමත කරන ලද ආලේපන වර්ගයි
සාමාන්‍ය සම සහිත මුහුණට
අවශ්‍ය ද්‍රරව්‍ය
⦁ යෝගට් මේස හැඳි 1ක්
⦁ කහ කුඩු මේස හැඳි 1/2ක්
⦁ දෙහි බින්දු කිහිපයක්
ක‍්‍රමය
ඉහත සඳහන් ද‍්‍රව්‍ය සියල්ලම එකට මිශ‍්‍ර කර පිරිසිදු කරගත් මුහුණ මත ආලේප කර මිනිත්තු 30ක් තබා සෝදා හරින්න’
තෙල් සහිත මුහුණට
අවශ්‍ය ද‍්‍රව්‍ය
⦁ කෝමාරිකා සාරය
⦁ කහ කුඩු මේස හැඳි 1/2ක්
⦁ මී පැණි මේස හැඳි 1/2ක්

වියලි මුහුණට
අවශ්‍ය ද‍්‍රව්‍ය
⦁ කහ කුඩු මේස හැඳි 1/2ක්
⦁ ඔබට කැමති තෙල් වර්ගයකින් මේස හැඳි 1/2ක් (පොල් තෙල්”ඔලිව් තෙල් වැනි)

දින 3කට වරක් මෙම ආලේපනය යොදන්න’සමෙහි ගැටළු ඇති අය උදාහරණ ලෙස අධික ලෙස පැල්ලම්”කුරුලෑ ආදිය තිබේ නම් දිනකට වරක් වාගේ නිතරම භාවිතා කරන්න’මෙම ආලේපනය ගැලවීමට පෙර උණු වතුරෙන් හොඳින් මුහුණ සෝදා හරින්න’

Subscribe to:
Posts (Atom)